Monday, April 21, 2014

චිත්තපට ගැන

ලියපු දේවල් තියාගෙන තනියෙන් වින්ද ඇති කියල කරන සුමිත්ගෙ බල කිරීම මත ලියල විසිරිලා තිබුණු ටික එක තැනකට එකතු කරන්න හිතුවෙ.චිත්තයේ ඇති වූ විවිධ දේ එක්ක ඇදුණු දේවල් කොච්චර සාර්ථක ද දන්නෙ නැහැ.ආයෙමත් සුපිික්‍රීඩා පටන් ගන්නකං මේ ටික බලමු.
නිශ්මං රණසිංහ

3 comments:

  1. සුබ පැතුම් මචං....!

    දිගටම ලියමු

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම්!

    එදා උත්සවයේදී හමුවීම සතුටකි. පසුදාම ඔබ මේ බ්ලොගය පටන් ගෙන ඇති බව දැකීම ඊට වඩා සතුටකි!

    ReplyDelete